බුදුහිමයෙන් දුටු කොරෝනා වෛරසය. ඉදිරියේදී තවත් භයංකාර වෛරස ප්‍රභේදයක් | Corona virus seen by Buddha





* ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න – 074 060 43 63 —-

🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
🎯 SMS System එකක් අපෙන් නොමිලේ
🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට්
🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක

🌟 Pls Call mor Deatils – 074 060 43 63 / 0711 44 22 90 🌟
——————————————————————————————
✍️ Media M- blog –
—————————————————————————————-
Our Social Media: Follow – Media M –

Facebook page –
TikTok :
Instagram –
—————————————————————————————-
* Media M radio – *
*
(Radio garden App –select — Media M )

— ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Videos , Our other videos you should watch —

බෞද්ධ පත පොත තුල කොරොනා රෝගයට අසාමාන්‍ය විදිහට සමානකමක් දක්වන තවත් රෝගයක් ගැන සඳහන් වෙනවා. අහිවාතක රෝගය නමින්.මේ රෝගය ත්‍රිපිටකය තුළ අපිට මුණ ගැහෙන.විශාලා මහනුවර ඇතිවුණු තුන්බිය පිළිබඳව දේශනා කරද්දි. අහිවාතක රෝගය විශාලා මහනුවර තුළ පැතිරුණු ආකාරය ගැන සඳහන් වෙනවා. සාමාවතී බිසව සහ කුම්භඝෝෂක සිටුතුමාගේ කතාවෙද කොරෝනා වෛරසයට සමාන වෛරසයක් ගැන සඳහන් වෙනවා. පාලි භාෂාවෙන් අහි කියලා හඳුන්වන්නේ සර්පයන්ට. අහිවාතක කියන වචනෙ තේරුම වෙන්නේ සර්පයන්ගේ විෂ සහිත වූ වාතයෙන් හටගත් රෝගයක් කියන එක . හිමාල වන ප්‍රදේශයේ වාසය කරන නාගයන් විසින් හෙළනු ලබන හුස්ම හේතුවෙන් අහිවාතක රෝගය ඇති වෙනවා.

In the Buddhist Patha book, there is mention of another disease that bears an unusual resemblance to Corona. By the name of Ahivataka disease. We meet this disease in the Tripitaka. While preaching about the three fears that arose in Vishala Kandy. It is mentioned about the spread of Ahivataka disease in Vishala Kandy. The story of Samavati Bisava and Kumbhghoshaka Situ also mentions a virus similar to Corona virus. Snakes are called ahi in Pali. The word Ahivataka means a disease caused by the poisonous air of snakes. Ahivataka disease is caused by the breath emitted by cobras living in the Himalayan forest

stock materials (photos, footages and other) ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai – Leonardo AI, klingai AI

References –
තොරතුරු –

#buddha #corona #virus #covid19 #covid_19



Image - CBNinja Cooking

Leave a Reply

Your email address will not be published. Required fields are marked *